(~!~)ආයුබෝවන්(~;~)

***::::::::::::::::::::::::*** :::දිනය සුබ ‍ව‍ෙීවා:::** :::ඔබට ජය වෙීවා.:::** ***:::::::::::::::::::::::***

Friday, June 26, 2015

ශී‍්‍ර පාද වන්දනා ගමන

10:27 AM

 ඔබේ විනෝදයට මෙන්න පුංචි ගැටලුවක්! 




ශී‍්‍ර පාද වන්දනා ගමන
ශී‍්‍ර පාද වන්දනාවේ මා යන විට මට මුණ ගැසුණා කම්මල් කාරයයි, ඔහුගේ පවුලයි, පවුලගේ නැන්දයි, මාමයි, 

කම්මල්කාරයගෙ නැන්දයි, මාමයි;

මගේ නැන්දයි, මාමයි.

නැන්දල, මාමල, බෑනල, ලේලිලා සේරම කී දෙනෙක් ශී‍්‍රපාද වන්දනාවේ ගියාද?


ගැටලූවට පිළිතුර

ශී‍්‍ර පාද වන්දනාවේ ගියේ මා පමණයි. අනෙක් අය අතරමග දී මුණ ගැහුණා විතරයි.

Written by

We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.

0 comments:

Post a Comment

 

© 2013 FOR CHANGE. All rights resevered. Designed by Templateism

Back To Top