ඉතින් යාලුවනේ කොහොමද ,අද මං කියලා දෙන්න
හදන්නේ කාලය හරහා ගමන් කරන්නේ කොහොමද කියලා
,හහ්හහ්හහ්හහ්හහ් මේකට ඉතින් ගොඩක්
මහන්සි වෙන්න ඕනේ.ඔයාලට මේකට වහනයක් හදන්න එහෙම අමරැයි,අනික ලොකු වියදමක්
යනවනේ.... අපේ වත්තේ සල්ලි ගස් තිවුනට ඔගොල්ලන්ට එහෙම නෑනේ,ඉතින් මං කියන්නේ
හයියෙන් දුවන්න පුලුවන්නම් ම්ම්ම් ඕඕ ඉතින් හැමෝම කියන්නේ, හිතුවොත් කරන්න බැරි
දෙයක් නෑ කියලා.. කෝ කෝ එහෙනම් කාලය හරහා ගමන් කරමු නේද.. හෝව් හෝව් ඉන්ටෝ ,කියපු
ගමන් දුවන්න ගන්නවා ඕකනේ ඉතින් බැරි.දුවන්න ඕන වේගේ දන්නෙත් නෑ.ඔගොල්ලෝ දුවන්න ඕනේ
යාලුවනේ ආලෝකයේ වේගයෙන්.අන්න එදාට ඔයාලට කාලය හරහා යන්න පුලුවන්.try and try one day you can fly කියලා ගහකින්
වැටුනු සුද්දෙකුත් කියලා තියෙනවැයි කියන්නේ.**මේකයි දුවේ අද කථාව.පුතාලත් අහගන්නකෝ
ආලෝකයට වඩා වේගයෙන් ගමන් කල හැකිනම් ,කාලය
හරහා ගමන් කල හැකි බව පවසා ඇත්තේ Sir
Albert Einstein මහතා විසිනි .නමුත් තවමත් මෙය
හීනයක් . ශබ්දයේ වේගය අභිබවා යාමට සමත්
අහස් යාත්‍ර ඇත බව ඔබ දන්නවයා ඇති.
ශබ්දට වගේම ආලෝකයටත් වේගයක් තියෙන බව
ඔගොල්ලෝ දන්නවා ඇති.එ වගේම ශබ්දයේ වේගයට වඩා ආලෝකයේ වේගය වැඩි බවත් හැමෝම
දන්නවනේ(අකුනු ගහනකොට) ශබ්දයේ වේගය 332m/s(තත්පරයට මීටර්) තව ටිකක් පැහැදිලි
කලොත්, තත්පරයක් තුල ශබ්දය මීටර් 332ක් ගමන් කරන බවයි.
ආලෝකයේ වේගය තත්පරයට මීටර් 299 792 458 ක් .එ කියන්නේ ලමයිනේ Sir
Albert Einstein මහතා කියන විදියට කාලය හරහා ගමන් කිරිමට නම් ඉහත වේගය
අභිබවා යායුතුයි.
ශබ්ධයේ වේගය =
332 m/s
ආලෝකයේ වේගය = 299
729 458 m/s
මෙි මං කියන දේ මහ විකාරයක් වගේ හිතෙයි
හැමෝටම වගේ. මෙකයි මේ දැන් අපි දකින දේ සැබැවක්ද ,බලන්න ඔයාගේ ඉදිරියේ තියෙන දෙයක්
දිහා කුමක් හෝ සිදුවීමක් දිහා. එක මේ
දැන්ද සිදුවුනේ .හිතන්න ආලෝකයට වේගයක් තියෙන බව ඉහත සදහන් කලා.එ වගේම ඒකක ලෙස
තත්පරයට මීටර්,
මා ඉහත සදහන්කල දේ මෙහෙම පැහැදිලි කරන්නම්කෝ, අපි මේ ගැන සරලව හිතමුකෝ
උදාහරනයට ආලෝකය ගමු ,හිතන්නකෝ ආලෝකය තත්පරයට
මීටර් 1ක්( 1m/s) ගමන් කරනවා කියලා.
අපි ඕන්න එහෙනම් LED bulb 1ක් අරගෙන 1 m ඈතින් තියලා දල්වනවා.
ආලෝකය තත්පරයට මීටර් 1ක් ගමන් කරනවනම් එ ආලෝකය අපට දර්ශනය වීමට තත්පර 1ක්
ගතවේ.මීටර් 2ක් ඈතින් තබා දැල්වුවොත් එය දර්ශනය විමට තත්පර 2ක් ගතවේ.1kmක් ඈතින් තබා
දැල්වුවොත් එය දර්ශනය විමට තත්පර 1000(1000/60විනාඩි)ක් ගතවේ.දැන් තේරැනා නේදෝ
ඉතින් දුර වැඩිවිමත් සමග අපිට යම් වස්තුවක්
දර්ශනය විමට ගතවන කාලය වැඩිවේ.ඇත්තටම මේක දැනෙන්නේ නෑ .අපි දැන් මේක ලොකුවට ගමු.
පෘතුවියත් සූර්්‍යත් අතර දුර 150 000 000km .එහෙනම් හදලා
බලන්නකෝ පෘතුවියට සූර්්‍යගේ ආලෝකය වැටෙන්න
යන වෙලාව.
දන්නවද ආලෝක වර්ෂ ගැන .ආලෝකයේ වෙගයෙන්
වර්ෂයක් තුල ගමන් කරන දුර ආලෝක වර්ෂයක් ලෙස හදුන්වයි.ඉතින් මුලින් කිවුවේ ආලෝකය
තත්පරයකදි ගමන් කරන දුරයි.ඉතින් වර්ෂයකට කොමද,,,
හදලා බලහන්ඩෝ. හටපු ගමන්ම් කියන්නේ මෙන්න අලුත් ග්‍රහලෝකයක් හොයාගත්තා පෘතුවියේ සිට ආලෝක වර්ෂ 10ක් දුරින් කියලා.ඉතින් මණ්ඩුකයෝ හබල් දුරේක්ෂයෙන්ද එකෙන් හොයා ගත්තට ග්‍රහලෝකයට යන්න පුලුවන්ද,හ්හ්හ්හ්හ් ,
හදලා බලහන්ඩෝ. හටපු ගමන්ම් කියන්නේ මෙන්න අලුත් ග්‍රහලෝකයක් හොයාගත්තා පෘතුවියේ සිට ආලෝක වර්ෂ 10ක් දුරින් කියලා.ඉතින් මණ්ඩුකයෝ හබල් දුරේක්ෂයෙන්ද එකෙන් හොයා ගත්තට ග්‍රහලෝකයට යන්න පුලුවන්ද,හ්හ්හ්හ්හ් ,
සෙද්දක් කියනවා . ආලෝක වර්ෂ 10ක් දුරින්
තියෙන ග්‍රහලෝකේ ඉදගෙන අපේ වද පුංචි නංගිගේ .හොර මිනිහගේ දුව මට අත වැනුවා
කියමුකෝ.ඉතින් මෙ දැන් අත වැනුවොත්. මං අත දකින්නේ අවුරුදු 10කට පසුවයි.හැමපැත්තම
හිතලා බලන්නකෝ. මගේ ඔලුවත් මඥ්ඥන් .ඉතින් බැරි වැඩ නොකර හිටන්. ආවා මෙකන කාලේ හරහා
යන්න.මං සාලේ හරහා ගිහින් දොයි ගන්නෝ බාායි

0 comments:
Post a Comment