(~!~)ආයුබෝවන්(~;~)

***::::::::::::::::::::::::*** :::දිනය සුබ ‍ව‍ෙීවා:::** :::ඔබට ජය වෙීවා.:::** ***:::::::::::::::::::::::***

Thursday, May 14, 2015

VLC player convert එකෙන් කරමු

2:45 AM

අහ් ම්හ් නෙමේ ම්න් අද කියන්න යන්නෙ , ඔයලා හෑමෝම දන්න දෙවල්  ඉතින් මෙ කියන්නේ VLC player 1 ගෑන තමයි.හරි ඉතින් දන්න අය බලන්න ඔනෙ නෙ හොදේ.ම්න් දන්න දේ එපෑයි කියල දෙන්න .හරි බයිල ඈති . මේ. VLC බඩු කෑල්ලෙන් convert කොරන හෑටි....
හරි එහෙනම් හෑමෝම VLC open කරන්න්ටකෝ
දෑන් media යන්න තිනවනේ converter කියලා click කොරන්නකො (ctrl+R)

















හරි දෑන් එන window එකෙන් තියනානේ add,, අහ් එකෙන් convert කරන්න ඔනි file open  කොරගන්නකෝ 






















හරි දන් පහලම තියෙන <convert/save> click කොරලා convert තෝරන්ටකෝ....



හරි ඊට පෑ එන වින්ඩො එකේ  profile box 1න් convert කරන්න ඔනි format 1 තෝරන්න.
destination file ගිහින් browse click කර save කල යුතු තෑන තෝරා save කරන්න.... දෑන් start butten click කරන්න  හරී.... 




















අපි ගියා එහෙනම්   ....byeeeee




Written by

We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.

0 comments:

Post a Comment

 

© 2013 FOR CHANGE. All rights resevered. Designed by Templateism

Back To Top